How To Find A Host For Free Internet

   ලේසියෙන්ම හොස්ට් හොයමු👦👦👦👦






හො හෝ........ යාලුවනේ ඔන්න අද ගෙනාව කස්ටියට ලේසියෙන්ම හොස්ට් හොයාගන්න පුලුවන් App රාජයෙක් 👨👨👨👨👨



අව්ශ්‍ය දැ ;💗💗💗💗

Smart Phone එකක්😀😀😀😀



මම අර කියපු APP එක😕😕😕(Download)




මොකක් හරි පැකේජ් එකක් Active කරපු සිම් එකකුත් ඕනි😠😠😠😠

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖


මුලුන්ම ඔයාල Download කරපු App එක ඕපන් කරගන්න ඕනි☝☝☝☝



දැන් අවශ පර්මිශන් එහෙමත් දෙන්න ඕනි💣💣💣💣



මේ අඑප් එක හරියට රන් වෙන්නනම් අපේ Phone එකේ Screen Lock එකක් දාල තියෙන්න ඕනි 😓😓😍😍😍



             දාල නැත්තම් දාන්න වෙනව මේ වගේ😎😎😎






දැන් තමන්ගෙ සිම් එක අයිති සමාගම විසින් නොමිලයේ ලබා දෙන වෙබ් එකකට හෝ අඑප් එකක් රන් කරල හෝම් බටන් එක ඔබන්න😛😛😛
                               😛






දැන් ඔයාල දුවගෙන යන්න අර අඑප් එක ගාවට🙍🙍🙍



අර රොකට් එක වගේ Icon එක උඩ ඔබන්න😜😜😜😜😜



ඔන්න දැන් එක එක ජාතියෙ හොස්ට් ගොඩ ගැහෙයි😚😚😚😚




දැන් ඔයාල රන් කරේ Chorme කියමු😚😚😚😚😚




එතකොට ඒකෙ icon එක කොනේ පෙනෙයි😮😮😮😮😮


දැන් ඔය කොහේ හරි තියේවි ඔයාල ගියපු වෙබ් එකේ හෝ App එකේ Url එක😻😻😻😻😻😻😻



දැන් ඒක උඩ ඔබන්න 😦😦😦😦😦



අමුතු අමුතු අකුරුද පෙන්නනෙ 😴😴😴😴😴



එහෙනම් වෙන එකක් බලන්න😰😰😰😰😰



නැත්තම් මෙන්න මේ වගේ පෙන්නනවනම් වැඩේ ගොඩ😎😎😎😎😎😎
ඔය තියෙන්නෙ හොස්ට් එක 😍😍😍😍😍




   අද දෙයක් ඉගෙන ගත්තනම් අනිව මේක ශෙයා කරන්න😎😎😎


          කමෙන්ට් එකකුත් දාගෙනම යන්න හොදේ😜😜😜


        මේ සම්බන්ද ගැටලු Facebook එකේ දාන්න එපා😦😦


              (මම Reply කරන්නෙ නැ හොදේ)😴


 බ්ලොග් එකේ යට   Comment Section එක යට දාන්න මට එතකොට                               ලේසියි😷😷



Post a Comment

11 Comments

  1. ඇන්ඩ්‍රොයිඩ් 6 කියන්නෙ ගොඩක් පරන එකක් ඒව දැන් use වෙන්නෙට් අඩුවෙන් කාට හරි අව්ලක් ගියොත් එයා මගෙන් අහයි 😐

    ReplyDelete
  2. dialog unlimited youtube පැකෙජය ඇක්ටිව් කරල youtube open කරල පසුව මෙම http canary ඇප් එකට ගියාම youtube free host පෙන්නුම් කරන්නෙ නැහැ

    ReplyDelete
    Replies
    1. youtube Ekee Host ekathamayi -------------------------------- m.youtube.com

      Delete
    2. ooka dan block da kiyala danne na

      Delete
    3. dialog walata weda naha,wisadumak denna

      Delete
  3. Package nethuwa host hoyaganna berida

    ReplyDelete
    Replies
    1. පුලුවන් උදා දැන් slt viber whatsapp free දෙනවනෙ අපිට පුලුවන් whatsapp එකේ හොස්ට් එක දාල free internet යන්න

      Delete
  4. Api dapu package walin vitharada.mata wena ekakin pennuwa ewath harida

    ReplyDelete
    Replies
    1. ඒව හරි මම කියුවෙ දෙයක් free දෙන්න නම් අනිව package එකක් ඕනිනෙ

      Delete

ගොඩක් ස්තූතියි......