KasperSky 2012 with License Key
KasperSky 2012 with License Key

ඉතින් මම හිතුවා ඔයාලට මෙකෙ කි එකත් එක්කම දෙන්න..මෙකෙ කි එකක් නෙමෙයි ඔයාලට ගොඩක් තියෙනවා..හැබයි මම එක පාරට දාන්නෙ එක කි එකක්....එ මොකද කිව්වොත් ඔයාලට මෙක දාන්න ගියාම ඇතිවෙන ගැටලු තත්ව මග හරවා ගන්න..අද මම දිලා තියෙන කි එක ඔයාට 1 year ලොස් නැතුව Use කරන්න පුලුවන්.
පල්ලෙහා තියෙනවා ඔරිජිනල් ලින්ක් එක.බය නැතුව ඩවුන්ලොඩ් කරගන්න..:)
ඩවුන්ලොඩ්(Download) Kaspersky Internet Security 2012
මෙක ඩවුන්ලොඩ් කරගෙන ඉන්ස්ටොල් කරගන්නකො
..එහෙම කරද්දි KasperSky එකෙන් ඔයාගෙන් insert License key or Continue Trial Version කියල පෙන්නයි.එතන Box එකට 11111-11111-11111-1111X
යන්න ලබා දෙන්න..පසුව Regsiter using key file යන්න ලබාදි පල්ලෙහා දිල තියෙන ෆයිල් එක ඩවුන්ලොඩ් කරගෙන ලබා දෙන්න..:)
ඩවුන්ලොඩ්(Download) License Key
මෙතන තියෙන කි එක වැඩ නැත්තම් පල්ලෙහා ලින්ක් එකෙ තියෙන rar ෆයිල් එක වවුන්ලොඩ් කරගෙන එකෙ තියෙන අම්බානක කිස් වලින් කැමති එකක් දාගන්න..:ඩි
ඩවුන්ලොඩ්(Download) License Keys.Rar විකාරෙට Keys
තවත් keys ඔනි නම් පල්ලෙහා තියෙ
ඩවුන්ලොඩ්(Download) License till 2013
මොනා උනත් මට නම් හොද ඇවාස්ට්..:ඩි ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නෙ..මොකක් හරි අවුලක් ගියොත් මට කියන්න..:ඩි License එකෙ අවුලක් ගියොත් එත් මට කියන්න..:පි එහෙනම් මම කැපුනා..ඩි
පසුව ලියමි:-කලින් කි එක බ්ලොක්ලිස්ට් විම නිසා අලුත් කි එකක් දැම්මෙමි..එයටද කුමක් හො උවහොත් මා හට දන්වන්න :ඩි
0 Comments
ගොඩක් ස්තූතියි......