#Hutch_Mobitel_Unlimited_Internet


             #Hutch_Mobitel_Unlimited_Internet







මෙය cyber yakku සමූහයේ පල වූවකි....


Link --- https://www.facebook.com/groups/Data.Horu.Backup/.....

සියලුම හිමිකම් විදු කරුනාරත්න සතුයි 


--------------------------------------------------------------------------------------------------------------------------------------

#Hutch_Mobitel_Unlimited_Internet

🔥 ඔන්න අද ආවෙ අලුත් ඇප් එකක් අරගෙන නම තමා SocksHttp


🔰 ඇප් ලින්ක් :- play.google.com/store/apps/details…

😝 ආයෙ Http injector ඕන්නෑ මේකෙන් පුළුවන් ඔක්කෝම කරන්න 😁


🤓 මේකෙන් ෆ්රීනෙට් යන්න ඕන වෙන්නෙ sks ෆයිල්ස් ehiවලින් මේකෙ බෑ

😊 එහෙනම් මම ෆයිල් ටිකේ ලින්ක් පහලින් දාන්නම් 😎

💥 සැ.ක.යු :- මේකෙන් ෆ්රී නෙට් යන්න හච්වලනම් මොකුත් පැකේජ් ඇක්ටිව් කරන්න ඕනෙ නෑ, ඒත් මොබිටෙල්වල ඕනේ

🔰 හච්වලට නම් මේ ෆයිල් එක අරගෙන කෙලින්ම ඇප් එකට දාල වීඩීයෝ එකේ විදියට Forward UDP කියන එකට  ක් දාල Start කලාම වැඩ ඩේටා ඕන්නෑ, මෙන්න ෆයිල් එක 👇

📃 Hutch 4G sks :- mediafire.com/file/xzavg95gh6599wa



Mobitel



🔰
 මොබි
ටෙල්වල මෙහෙමයි වැඩේ වෙන්නෙ, මොබිටෙල්වල තීනවා වට්සප් , ෆේස්බුක් , යූටියුබ් අන්ලිමිටඩ් පැකේජස්. අන්න එයින් එකක් ඇක්ටිව් කරල ඒ පැක් එකට අදාල sks එක කනෙක්ට් කලාම තමා අන්ලිමිටඩ් යන්න පුළුවන් වෙන්නෙ.

සැ.ක.යු :- මොබිටෙල් අන්ලිමිටඩ් වුනාට ඒ ඒ අදාල පැකේජ් එකට දෙන ඩේටා ටික ඉවරවුනයිම් පස්සෙ 2Mbpsවලට වගේ කනෙක්ෂන් එක ස්ලෝ වෙනවා ඒත් අන්ලිමිටඩ් වැඩ

📌️ වට්සප් පැක් එක ඇක්ටිව් කලොත් 5GB වෙනකන් ස්පීඩ් යන්න පුළුවන් 🤓 පැක් එක ඇක්ටිව් කරන්න රු:54/= යනවා, පැක් එක ඇක්ටිව් කරලා වීඩීයෝ එකේ විදියට Forward UDP  ක් දාල Start කරන්න. මෙන්න වට්සප් පැක් එකට sks එක 👇

📃 Mobitel WhatsApp :- mediafire.com/file/zn013v4slmmriqk

📌️ ෆේස්බුක් පැක් එක ඇක්ටිව් කලොත් 10GB වෙනකන් ස්පීඩ් යන්න පුළුවන් 🤓 පැක් එක ඇක්ටිව් කරන්න රු:109/= යනවා, පැක් එක ඇක්ටිව් කරලා වීඩීයෝ එකේ විදියට Forward UDP  ක් දාල Start කරන්න. මේ පැක් එකේ ෆේස්බුක් හා ට්විටර් දෙකකට බෙදිල තීන්නෙ ඒ නිසා ඒ ඩේට යූස් වෙන්න වෙන වෙනම දෙකක් තින්වා, මෙන්න ඒකට sks දෙක 👇

📃 Mobitel Facebook sks :- mediafire.com/file/6f3dzyexv5jhxzv

📃 Mobitel Twitter :- mediafire.com/file/5ucfr1zgqp9i2tp

📌️ යූටියුබ් පැක් එක ඇක්ටිව් කලොත් 25GB වෙනකන් ස්පීඩ් යන්න පුළුවන් 🤓 පැක් එක ඇක්ටිව් කරන්න රු:274/= යනවා, පැක් එක ඇක්ටිව් කරලා වීඩීයෝ එකේ විදියට Forward UDP  ක් දාල Start කරන්න. මේ පැක් එකට sks එක 👇

📃 Mobitel YouTube sks :- mediafire.com/file/0nn0uwosfzwnkwm

🔰 මේ පැකේජ් ඇක්ටිව් කරන්න #170# ඩයල් කරල 5 වෙනි ඔප්ෂන් එකට යන්න 🤓

🤥 එහෙනම් බායි 👋

🔥 ලයික් කරන්න කමෙන්ට් කරන්න ❤️

😎 අහ් තව දෙයක් මේක කනෙක්ට් කරල ඔයාලගෙ ඉන්ටනෙට් ස්පීඩ් එක චෙක් කරල Screenshot එකක් දාගෙනම යන්න 😘



Post a Comment

1 Comments

ගොඩක් ස්තූතියි......