මෙය cyber yakku සමූහයේ පල වූවකි....
Link --- https://www.facebook.com/groups/Data.Horu.Backup/.....
සියලුම හිමිකම් රවිදු කරුනාරත්න සතුයි
--------------------------------------------------------------------------------------------------------------------------------------
#Hutch_Mobitel_Unlimited_Internet
🔥 ඔන්න අද ආවෙ අලුත් ඇප් එකක් අරගෙන නම තමා SocksHttp
🔰 ඇප් ලින්ක් :- play.google.com/store/apps/details…
😝 ආයෙ Http injector ඕන්නෑ මේකෙන් පුළුවන් ඔක්කෝම කරන්න 😁
🤓 මේකෙන් ෆ්රීනෙට් යන්න ඕන වෙන්නෙ sks ෆයිල්ස් ehiවලින් මේකෙ බෑ
😊 එහෙනම් මම ෆයිල් ටිකේ ලින්ක් පහලින් දාන්නම් 😎
💥 සැ.ක.යු :- මේකෙන් ෆ්රී නෙට් යන්න හච්වලනම් මොකුත් පැකේජ් ඇක්ටිව් කරන්න ඕනෙ නෑ, ඒත් මොබිටෙල්වල ඕනේ
🔰 හච්වලට නම් මේ ෆයිල් එක අරගෙන කෙලින්ම ඇප් එකට දාල වීඩීයෝ එකේ විදියට Forward UDP කියන එකට ✔ ක් දාල Start කලාම වැඩ ඩේටා ඕන්නෑ, මෙන්න ෆයිල් එක 👇
📃 Hutch 4G sks :- mediafire.com/file/xzavg95gh6599wa
![]() |
Mobitel |
🔰 මොබිටෙල්වල මෙහෙමයි වැඩේ වෙන්නෙ, මොබිටෙල්වල තීනවා වට්සප් , ෆේස්බුක් , යූටියුබ් අන්ලිමිටඩ් පැකේජස්. අන්න එයින් එකක් ඇක්ටිව් කරල ඒ පැක් එකට අදාල sks එක කනෙක්ට් කලාම තමා අන්ලිමිටඩ් යන්න පුළුවන් වෙන්නෙ.
සැ.ක.යු :- මොබිටෙල් අන්ලිමිටඩ් වුනාට ඒ ඒ අදාල පැකේජ් එකට දෙන ඩේටා ටික ඉවරවුනයිම් පස්සෙ 2Mbpsවලට වගේ කනෙක්ෂන් එක ස්ලෝ වෙනවා ඒත් අන්ලිමිටඩ් වැඩ
📌️ වට්සප් පැක් එක ඇක්ටිව් කලොත් 5GB වෙනකන් ස්පීඩ් යන්න පුළුවන් 🤓 පැක් එක ඇක්ටිව් කරන්න රු:54/= යනවා, පැක් එක ඇක්ටිව් කරලා වීඩීයෝ එකේ විදියට Forward UDP ✔ ක් දාල Start කරන්න. මෙන්න වට්සප් පැක් එකට sks එක 👇
📃 Mobitel WhatsApp :- mediafire.com/file/zn013v4slmmriqk
📌️ ෆේස්බුක් පැක් එක ඇක්ටිව් කලොත් 10GB වෙනකන් ස්පීඩ් යන්න පුළුවන් 🤓 පැක් එක ඇක්ටිව් කරන්න රු:109/= යනවා, පැක් එක ඇක්ටිව් කරලා වීඩීයෝ එකේ විදියට Forward UDP ✔ ක් දාල Start කරන්න. මේ පැක් එකේ ෆේස්බුක් හා ට්විටර් දෙකකට බෙදිල තීන්නෙ ඒ නිසා ඒ ඩේට යූස් වෙන්න වෙන වෙනම දෙකක් තින්වා, මෙන්න ඒකට sks දෙක 👇
📃 Mobitel Facebook sks :- mediafire.com/file/6f3dzyexv5jhxzv
📃 Mobitel Twitter :- mediafire.com/file/5ucfr1zgqp9i2tp
📌️ යූටියුබ් පැක් එක ඇක්ටිව් කලොත් 25GB වෙනකන් ස්පීඩ් යන්න පුළුවන් 🤓 පැක් එක ඇක්ටිව් කරන්න රු:274/= යනවා, පැක් එක ඇක්ටිව් කරලා වීඩීයෝ එකේ විදියට Forward UDP ✔ ක් දාල Start කරන්න. මේ පැක් එකට sks එක 👇
📃 Mobitel YouTube sks :- mediafire.com/file/0nn0uwosfzwnkwm
🔰 මේ පැකේජ් ඇක්ටිව් කරන්න #170# ඩයල් කරල 5 වෙනි ඔප්ෂන් එකට යන්න 🤓
🤥 එහෙනම් බායි 👋
🔥 ලයික් කරන්න කමෙන්ට් කරන්න ❤️
😎 අහ් තව දෙයක් මේක කනෙක්ට් කරල ඔයාලගෙ ඉන්ටනෙට් ස්පීඩ් එක චෙක් කරල Screenshot එකක් දාගෙනම යන්න 😘
1 Comments
හච් වෙන්නෙ නෑනේ
ReplyDeleteගොඩක් ස්තූතියි......