Torrent Speed කරමු | Speedup Pro
දැන් හුගක් අය Software,Movies වගේ දේවල් බාගන්නේ Torrent හරහා. ඒත් සමහර වෙලාවට සමහර Torrent Download වෙන්නේ හුගක් හිමින් නේද? මෙන්න ඒකට පුංචි විසදුමක්, මේ Software එකෙන් කරන්නේ Torrent Files Download වෙන වේගය වැඩි කරන එක.ඒ කියන්නේ Accelerate කරන එක.
අපේ කටිටිය වැඩිපුරම Use කරන්නේ Bittorrent හා Utorrent නිසා ඒ දෙකට හරියන Software තියනවා.
එහෙනමි මුලින්ම Software එක බාගෙන Install කරගන්න?
ඊට පස්සේ Software එකට ගිහින් Network Interface එක මොකක්ද කියලා දාලා,Accelerate කියන Button එක ඔබන්න,එචිචරයි?ඊට පස්සේ බලන්න Torrent වෙීගයෙන් Download වෙයි?හැබැයි Computer එක Off කරලා On කරන වාරයක් පාසා Software එක On කරන්න වෙයි?
Software එක උඩින් බාගන්න. වැඩේ හොදයි කියලා හිතෙනවා නම් Comment එකක් දාගෙනම යන්න.
2 Comments
link eka wada nathooooo
ReplyDeleteDan hari
Deleteගොඩක් ස්තූතියි......