Free And Unlimited Internet Sinhala - By App - Hutch / Mobitel /Dialog /SLT /Etisalat - ලේසියෙන්ම ෆ්‍රී Internet යමු

        ලේසියෙන්ම ෆ්‍රී Internet යමු😊😊



කොහොමද කස්ටියට ඉතින් අද ඔන්න ගෙනාවෙ සුපිපි App එක😇😇 මේක අර කලින් HTTP INJECTOR වගේමයි 😜😜වෙනස තියෙන්නෙ අපිට වෙනම VPN ACCOUNT හදන්න ඕනි නැ.😘😘


කලින් පෝස්ට් ටික






අවශ්‍ය දැ ,😒😒

  • Smart Phone එකක්😀😀
  • අර මම කියපු App එක (මෙතනින් බාගන්ඩ)😏😏
  • හොස්ට් එකක්😔😔😔
  • ඩේට හෝ වයි ෆයි කනෙක්ශන් එකක්😜😜

එහෙනම් වැදල එහෙම වැඩේ පටන් ගනිල්ලා👍👍

YouTube දාල හැමිනියන් බලන්න මටත් චැනල් එකක් තියනව 💪💪 මට එක්කට දැම්මනම් මෙච්ච්ක්‍ර  Type කරන්න විදවන්න ඕන නැ😡😡 .....

 මම එහෙම කරන්නැත්තෙ උබල ගැන හිතල මේ බ්ලොග් එක Link Only කරෙත් ඒකයි.😡😡😡.......


හා හා දැන් වැඩේට බහිමු 😌...............


මුලින්ම App ඕපන් කර ගන්න ඕනි.😀😀😀😀😀..............




Permission එහෙම දෙන්න ඕනි හොදේ 😀😀😀😀😀



ඊට පස්සෙ ඔතන තියන Drop Down Menu එකේ Custom SNI  කියන එක තෝරන්න ඕන😉😇😇😇....................



දැන් ඔතෙන්ට උබල හොයා ගත්තු ෆ්‍රී හොස්ට් එක ගහපල්ල💣💣
මම ගහන්නෙ YouTube හොස්ට් එක 😁😁😁😁.........



දැන් කැමති රටක VPN එකක් තෝරගන්න 😍😍😍😍





ඒක Auto Select වෙන්න දෙන එක හොදයි 



දැන් Connect Button එක ඔබන්න😉😉😉😉😉😉 ............







ඕක කනෙක්ට් වෙන්න ටික වෙලාවක් යනවා එතකන් ඉවසන් ඉන්න ඕනි 😓😓😓😓.............






දැන් බලහන් ඩේට කැපෙනවද කියල වැඩේ හරියට කරල හොස්ට් එකත් හරිනම් Data කැපෙන්නෙ නැ😇😖😖😀😀...........




මාරු වෙන්නද හැදුවෙ කුහක නොවී කමෙන්ට් එකක් දාලම යමු නේහ්                             😡😡😎😎😗😖..........






Post a Comment

37 Comments

  1. Supiri wedk.....issarhtath mee wage dewal kranna

    ReplyDelete
    Replies
    1. තැන්කූ සහෝ අපිට ශක්තියක් උනාට

      Delete
  2. පට්ට😍😘

    ReplyDelete
  3. Dialog weda krn host monwd bn tiyenne?

    ReplyDelete
  4. Replies
    1. Ee kiyanne 🤔🤔... eeka auto select wenna denna 😘

      Delete
  5. Replies
    1. Meka kiyawanna --- https://cyberwaddo.blogspot.com/2020/04/how-to-find-host-for-free-internet.html

      boho wita host eka (block naththam ) -- www.whatsapp.net

      Delete
  6. Replies
    1. https://cyberwaddo.blogspot.com/2020/04/how-to-find-host-for-free-internet.html --- Read This

      Delete
  7. Patta bn me...mata fb free... mama mkadds dnna ona host eka

    ReplyDelete
    Replies
    1. Meka kiyawanna --- https://cyberwaddo.blogspot.com/2020/04/how-to-find-host-for-free-internet.html

      boho wita host eka (block naththam ) -- m.facebook.com

      Delete
  8. සුපිරියි බ්‍රදර්😘😘😘😘😘

    ReplyDelete
  9. Ade app eka ganna link eka weda ne bn ,error kiyala wetenawa

    ReplyDelete
    Replies
    1. https://www.file-up.org/q7bk6a98cegx --- dan hari

      Delete
  10. Ade app eka ganna link eka weda ne bn ,error kiyala wetenawa

    ReplyDelete
  11. dialog youtube unlimited පැකෙජය ඇක්ටිව් කරල m.youtube.com host එක ඇඩ් කලත් dialog sim වල data කැපෙනව

    ReplyDelete

ගොඩක් ස්තූතියි......