මම
පසුගිය පාඩමෙන් headings ගැනයි <./br> tag එක ගැනයි කියල දුන්න ඒව මතක ඇතියි කියල හිතනව මම. අද පාඩම මම එතන ඉදලයි ඉදිරියට කරගෙන යන්නේ. අද අපි බලමු HTML වලදී ජේදයක් (paragraph) එකක් කොහොද එකතු කර ගන්නේ කියල. මේ වැඩේට අපි භාවිතා කරන්නේ <p> කියන tag එක මේ tag එකටත් opening හා closing tags තියෙනව. අපි උදාහරණයක් බලමු. තව දෙයක් අපේ මේ පාඩම් මාලාව කියවන Mahesh මිත්‍රයා ඉල්ලීමක් කරල තිබුනා Notepad++ ඔයාලට හඳුන්වාදෙන්න කියල. මේ මෘදුකාංගය භාවිතයෙන් කේතනය කිරීම පහසුයි ඔයාලත් භාවිතා කරලම බලන්නකෝ.
2 Comments
If you're looking to lose pounds then you certainly need to try this brand new tailor-made keto diet.
ReplyDeleteTo produce this keto diet, licensed nutritionists, fitness couches, and chefs united to produce keto meal plans that are powerful, decent, money-efficient, and delightful.
Since their first launch in 2019, thousands of individuals have already transformed their body and health with the benefits a great keto diet can provide.
Speaking of benefits: clicking this link, you'll discover 8 scientifically-proven ones given by the keto diet.
who?
Deleteගොඩක් ස්තූතියි......