Hutch Free Internet - 2020 NEW Tricks - 😎😉Hutch වලින් Free ඉන්ටර්නෙට් යමු 😉😎

                   😎😉Hutch වලින් Free ඉන්ටර්නෙට් යමු 😉😎









ඊයෙ දාපු ඉහි ටිකෙන් කට්ටිය ගොඩ දෙනෙක් මගෙන් අහුව කොහොමත අපි හච් වලින් ෆ්‍රී යන්නෙ කියල😎😎 මෙන්න අද ගෙනාව විසදුම😃😃මේක පොඩි Software එකක් ඒක නිසා PC, LAPTOP එකක් හරි ඕනි. 😁😁😁😁 FaceBook YouTube දාල නිකන් හැමිනෙන්න එපා .😒😒.උබලටමයි පාඩු🤷‍♂️🤷‍♂️🤷‍♂️🤷‍♀️


සිමිත කාලයකට hutch වලින් free internet යන්නත් පුලුවන් විදිහක් ගැන අපි බලමු. අනෙක් network වලින් internet යන කට්ටියට මෙ ක්‍රමයෙන් internet speed එක වැඩි කරගන්න පුලුවන්.

Hutch unlimited free internet with ultrasurf


ඉස්සෙල්ල ඔය දහස් ගනන් වලට විරයො වගේ විකුනන software කැල්ල ගැන කියලා ඉමුකො.
එකේ නම ultrasurf එක  ලොකයේ ප්‍රසිද්ධ පොඩි  anti-censorship software එකක්. ඔන කෙනෙක්ට http://ultrasurf.us/  web site එකෙන් නොමිලේ download කරගන්න පුලුවන්. 
 hutch වලින් free internet යන්න ඔනේ නම්.
hutch sim එක තියෙන dongle එක connect කරලා download කරගත්ත file එක unzip කරපුවාම තියන ultrasurf software කැල්ල doubleclick කරලා open කරන්න ඉට පස්සේ ultrasurf network එකට connect වෙනකම් ඉන්න.
 connect උනාට පස්සෙ ඇතිතරමක් තව සිමිත කාලයකට නොමිලේ hutch වලින් internet යන්න.


         තව දෙයක් ඕක සමහර අයට විතරයි වැඩ 

youtube එකේන් උපුටා ගත් ultrasurf   එක ගැන tutorial එකක්


Post a Comment

2 Comments

ගොඩක් ස්තූතියි......