How To Add Flying Fly To Desktop - sinhala

Desktop එකට පියාබන මැස්සො දාමු ( 812 kb only)


මෙකෙත් පොඩි ආතල් එකක් තියෙනවා  මේ ඉන්න මැස්සො බොරු උන් කියලා  හිතාගන්න බැ

මෙකනම් යාලුවන්ගෙ pc එකකට ගේමක් දෙන්න පුලුවන් නියම 
software එකක්
(විශේෂයෙන් කෙල්ලන්ගෙ pc වලට)
Windows xp/7/8/8.1 හැම එකේම වැඩ
Download කරලම බලන්න

Post a Comment

0 Comments